ප්‍රමුඛ පුවත 1

බිම් බෝම්බ ඉවත් කිරිමට ජපන් රජය රුපියල් මිලියන 90ක්

(UTV|කොළඹ) –  උතුරු පළාතේ ක‍්‍රියාත්මක බිම් බෝම්බ ඉවත් කිරිමේ මානුෂීය මෙහෙයුම සඳහා ජපන් රජය ආධාර හිමිවෙයි.
ඒ සඳහා රුපියල් මිලියන 90ක පමණ ආධාර මුදලක් ලබාදීමට තීරණය කර තිබේ.
කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයේදී ඊයේ(28) ඊට අදාල ගිවිසුම්වලට අත්සන් තබා ඇත.
සාමය ගොඩනැගීම පුනුරුත්තාපනය හා සංහිඳියාව සඳහා ශ‍්‍රී ලංකාවේ උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කිරිමේ ව්‍යෘපෘතිය ජපාන ආධාර යටතේ ක‍්‍රියාත්මක කිරිමට නියමිතය.
වසර 2020  වන විට බිම් බෝම්බ බලපෑම්වලින් නිදහස් විමට ශ‍්‍රී ලංකාව අපේක්ෂා කරන අතර 2003 වසරේ සිට මේ දක්වා ජපානය එම කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 32ක මුදලක් ලබාදී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මහ මැතිවරණයට මුහුණ දිය යුතු ආකාරය ගැන රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

ජනාධිපති අද විශේෂ තේරීම් කාරක සභාව හමුවට

Mohamed Dilsad

ඇමති තොණ්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට

Mohamed Dilsad

Leave a Comment