විදෙස්

ධවල මන්දිරයට සෙවන දුන් ඓතිහාසික ගස කප්පාදු කරයි.

(UTV|ඇමෙරිකාව)  –  වසර 200 කට ආසන්න කාලයක් ධවල මන්දිරය අසල තිබු ඓතිහාසික ගසක් කප්පාදු කිරීමට සුදානම් වේ.

“ජැක්සන්” නමැති මැග්නොලියා ගස,ජනාධිපති ඇන්ඩෲ ජැක්සන් විසින් මියගිය සිය බිරිඳට උපහාරයක් ලෙස රෝපණය කරන ලදී.

මෙය බොහෝ ඓතිහාසික සිදුවීම් වලට යොදා ගෙන ඇති අතර එය වසර 1928 සිට 1988 දක්වා කාලය තුළ භාවිත කළ ඩොලර් 20 නෝට්ටුව සඳහාද යොදාගෙන තිබේ.

ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් විසින් එහි විශාල කොටසක් කපා ඉවත් කිරීමට ඉල්ලා ඇත.නමුත් විශේෂඥයින් පවසන්නේ ගසට ඉන්  හානි සිදු වන අතර අනතුරුදායක තත්ත්වයන් ඇති විය හැකි බවයි.

 

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/20dollarreverse.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/CRICKET.jpg”]

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ‘දුර්ලභ’ භූ කම්පනයක්

Mohamed Dilsad

රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

ලිබියාවේදී සංක්‍රමණික යාත්‍රාවක් ගිලෙයි. 100ක් මරුට

Mohamed Dilsad

Leave a Comment