විදෙස්

උතුරු කොරියාව චන්ද්‍රිකාවක් ගුවන් ගත කරයි

(UTV|කොළඹ) – උතුරු කොරියාව චන්ද්‍රිකාවක් උඩු ගුවනට යොමු කිරීමට සූදානම් වේ.

දකුණු කොරියානු මාධ්‍ය  අද මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේදි මෙම චන්ද්‍රිකාව නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇත.

නමුත් චන්ද්‍රිකා කක්ෂගත කිරීම ඇතුළු බැලිස්ටික් තාක්ෂණය යොදා ගන්නා අත්හදා බැලීම් උතුරු කොරියාවට තහනම් කරමින් ජගත් සංවිධානය මේ වන විට සම්බාධයක් ද පනවා තිබේ.

උතුරු කොරියාව සිය අභ්‍යාවකාශ වැඩසටහනේ සාර්ථකත්වය පෙන්නුම් කිරීම සඳහා මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශයට යොමු කරනු ඇති බව දකුණු කොරියානු මාධ්‍ය පෙන්වා දෙයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඊශ්‍රායල – පලස්තීන ගැටුම් තවත් උග්‍ර අතට

Mohamed Dilsad

බ්‍රසීලයේ හදිසි තත්ත්වයක්

Mohamed Dilsad

කිම්ජොං අන්ට ඇමෙරිකාවට ආරාධනාවක්?

Mohamed Dilsad

Leave a Comment