ප්‍රමුඛ පුවත 1

සම්බන්ධන් රෝහල්ගත කෙරේ

(UTV|කොළඹ)  – විපක්ෂ නායක ආර් සම්බන්ධන් හදිසි රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ.

විපක්ෂ නායකවරයා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බව පවුලේ සාමාජිකයෙකු සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා අද (22) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබුවද මෙම රෝගී තත්වය හේතුවෙන් එම සංචාරය ද අවලංගු කර ඇති බවද වාර්තාවේ.

පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා සකස් කිරීමට පසුගිය දින කිහිපය පුරා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කටයුතු කරමින් සිටි අතර ආර්.සම්බන්ධන් මහතාට විවේක ගන්නා ලෙසට උපදෙස් ලැබී තිබුනද එය ඔහු ප්‍රතික්ෂේප කර තිබු බව වාර්තාවේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බේරුවල සූදු පොළක් පවත්වාගෙන ගිය නිදහස් සන්ධාන මන්ත්‍රීවරිය අත්අඩංගුවට…

Mohamed Dilsad

ඇවන්ට්ගාඩ් සභාපති රක්ෂිත බන්ධනාගාරයට [VIDEO]

Mohamed Dilsad

කඩු සොයා ගැනීමේ සිද්ධියට සම්බන්ධ කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment