Trending News

BIMSTEC සමුළුව අද කොළඹ දී

(UTV|කොළඹ) – බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ‍්‍රිත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමුළුව අද කොළඹ දී ආරම්භ වේ.
මේ සඳහා රටවල් හතක නියෝජිතයින් සහභාගී වීමට නියමිතය.
දිළිදුකම පිටුදැකීම සඳහා වන බිම්ස්ටෙක් සමුළුවේ මෙවර පැවැත්වෙන්නේ තුන්වන සැසිවාරයයි.
අමාත්‍යවරුන්ගේ සමුළුව හෙට(20) පැවැත්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Three youths arrested for Semi-naked photographs on Pidurangala Rock

Mohamed Dilsad

මැතිවරණ රාජකාරියේ යෙදී සිටි රාජ්‍ය සේවිකාවක් ජීවිතක්ෂයට

Editor O

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට. පෙත්සමක්

Editor O

Leave a Comment