ප්‍රමුඛ පුවත 1

ඉන්ෆ්ලූවෙන්සා B වෛරසය පැතිරයාමේ අවධානක්

(UTV|කොළඹ) – ඉන්ෆ්ලූවෙන්සා බී වෛරසය පැතිරයාමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවයි.

මේ නිසා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

සෑම වර්ෂයකම ඉන්ෆ්ලූවෙන්සා රෝගීන් වාර්තාවීමේ වැඩි ප්‍රවණතාවක් ඇත්තේ නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි කාලසීමාව තුළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර ඉන්ෆ්ලූවෙන්සා බී වෛරසය වැළඳීමෙන් මුලතිව් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 09 දෙනෙකු මියයෑම පිළිබඳ සොයාබැලීම සඳහා වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් එම ප්‍රදේශයට ගොස් විශේෂ පරික්ෂණයක් සිදුකරන බවද සෞඛ්‍ය බලධාරීහු පවසති.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

පොල් සඳහා පැනවූ උපරිම සිල්ලර මිල ඉවතට

Mohamed Dilsad

UTV නාලිකාවට සිලෝන් තව්හිද් ජමාත් දැමු පැමිණිල්ල [VIDEO]

Mohamed Dilsad

මදුෂ්,අමල්,නදිමාල් ඇතුළු පිරිස තවත් මාසයක් රිමාන්ඩ් ගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment