විදෙස්

පාකිස්තානයේ දේවස්ථානයක වෙඩි තැබීමක්.05 දෙනෙකු මරුට

(UTV|පාකිස්ථානය)- පාකිස්තානයේ ක්වේටා නගරයේ දේවස්ථානයක් තුළ සිදු කල වෙඩි තැබීමකින් පුද්ගලයෝ 05 දෙනෙක් මිය යති.

මෙහිදී තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

දේවස්ථානය තුළ යාඥා කරමින් සිටි බැතිමතුන් අතරට එක්වරම කඩා වැදුණු නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තාවේ.

වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත. එහි වගකීම මෙතෙක් කිසිදු පාර්ශවක් විසින් භාරගෙන නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආර්ජන්ටිනා සබ්මැරීනයේ ඔක්සිජන් අවසන් වෙයිද?

Mohamed Dilsad

ඇමරිකානු බඩු වලට චීනය බදු ගසයි

Mohamed Dilsad

ඇමරිකාවේ ටික්ටොක් සහ වී – චැට් තහනම් අද මැදියමේ සිට

Mohamed Dilsad

Leave a Comment