ප්‍රමුඛ පුවත 1

විමල් වීරවංශ මහතා යළි රිමාන්ඩ්

(උදයම් , කොළඹ) –  ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ලබන මස 7 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදිය.

රජයේ වාහන අවභාවිතා කිරීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය, මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 10 වන දාය.

 

Related posts

නත්තල් සමරන කතොලිකයන්ට බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් ආශීර්වාද [VIDEO]

Mohamed Dilsad

මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං වැඩිවීමේ ඉහළ හැකියාවක්

Mohamed Dilsad

චීනයේ සිට ශ්‍රී ලාංකිකයින් 661 ක් දින 4 තුළ දිවයිනට

Mohamed Dilsad

Leave a Comment