විදෙස්

යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ඡන්ද විමසීම බ්‍රිතාන්‍යයේ පරාදයි

(UTV|බ්‍රිතාන්‍ය) – මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ඊයේ(13) එරට පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසුම පරාජයට පත් වී  තිබේ.

එරට අග්‍රාමාත්‍ය තෙරේසා මේ නියෝජනය කරන ටෝරි පක්ෂයේ මන්ත්‍රිවරුන් 11 දෙනෙකු යුරෝපා සංගමයෙන් ඉවත් වීමට විරුද්ධව ඡන්දය ලබාදීම මෙයට හේතුවූ බව විදෙස් වාර්තා වල දැක්වේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ගෑස් ටැංකියක් පුපුරා යයි.35ක් මරුට

Mohamed Dilsad

මොහොමඩ් නෂීඩ් ඝාතන ප්‍රයත්නයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

ගුගල් සමාගමට රුසියාවෙන් දඩයක්

Editor O

Leave a Comment