Trending News

නාමයෝජනා භාරදීමට ලබාදී ඇති කාලය අද මධ්‍යහන 12 න් අවසන්

(UTV|කොළඹ) – පළාත්පාලන ආයතන 93 ක් සඳහා නාමයෝජනා භාරදීමට ලබාදී ඇති කාලය අද මධ්‍යහන 12 න් අවසන් වීමට නියමිතය.

මැතිවරණ කොමිසන් සභාව පැවසුවේ ඉතිරි පළාත්පාලන ආයතන 248 සඳහා නාමයෝජනා කැඳවීම ලබන 18 වනදායින් ආරම්භ කරන බවයි.

මේ අතර තලවකැලේ , ලිඳුල නගර සභාවේ හිටපු නගරාධිපති අශෝක සේපාල ඉදිරි පළාත්පාලන මැතිවරනයේදී ලිදුල නගර සභාවට ස්වාධීනව තරඟ කිරීමට තීරණය කර ඇත. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුගේ බලපෑම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු ඊයේ නාමයෝජනා භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත පැවසීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Sri Lanka migrant ship MV Sun Sea dismantled in Canada

Mohamed Dilsad

மஹிந்தானந்த அளுத்கமகேவுக்கு எதிரான வழக்கு ஒத்தி வைப்பு

Mohamed Dilsad

மகளின் பிகினி புகைப்படத்தை வெளியிட்ட நடிகை கஜோல்

Mohamed Dilsad

Leave a Comment