විදෙස්

ඉන්දියාව තවත් මැතිවරණයකට සුදානම්

(උදයම්,ඉන්දියා)-
ඉන්දිය ප්‍රාන්ත මැතිවරණයක් පෙබරවාරි මාසයේ පැවැත්වෙන වබ එරට මැතිවරණ කොමිසම පවසයි.

ප්‍රධාන ප්‍රාන්ත පහක් සඳහා මෙලෙස මැතිවරණය පවත් වෙන බව මැතිවරණ කොමසාරිස් නසීම් සයිදි අද පවසා තිබේ.

මෙලෙස මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ උත්තර්ප්‍රදේශ්,ගෝආ,පන්ජාබ්,උත්තර්ඛාන්ද,සහ මනිපුර් යන ප්‍රාන්තවලයි.

පෙබරවාරි 4 වනදා සිට මාර්තු 8 වනදා දක්වා මැතිවරණය පැවැත්වෙන අතර ඡන්දය ගණනය කිරීමට නියමිතව ඇත්තේ මාර්තු 11 වනදායි.

මෙම මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීමට මිලියන 160ක් පමණ ඡන්ද දායකයින් පිරිසක් සුදුසුකම් ලබා සිටින බව එරට මැතිවරණ කොමසාරිස්වරයා පවසා තිබේ.

Related posts

රටවල් 33 ක පුරවැසියන්ට ලබන 08 දා සිට ඇමෙරිකා දේශ සීමා ඇරේ

Mohamed Dilsad

සිංගප්පූරුවට එන පුද්ගලයන්ට අද සිට දින 21 ක අනිවාර්ය නිරෝධායන කාල සීමාවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට සෞදිය ගුවන් ගමන් අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment