Trending News

සමස්ත ලංකා මහජන කොංග්‍රසය නැගෙනහිරින් සන්ධාන ගත වෙයි

(UTV|කොළඹ)  – ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නැගෙනහිර පළාතට සන්ධානගත වී ඉදිරිපත් වන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

කොළඹ ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ කොළඹ මහනගර සභාව ඇතුළු නැගෙනහිර පළාතෙන් පිටත පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජාතික පෙරමුණ සමඟ හෝ තනිව තරඟ කරන බවයි.

සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ මුස්ලිම් කොංග්‍රසයේ හිටපු මහලේකම් හසන් අලි ලේකම් ධුරය දරණ එක්සත් සාම පෙරමුණ සමඟ එක්ව පිහිටවනු ලැබූ සන්ධානය යටතේ නැගෙනහිර පළාතට තරඟ කරන බව අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

Nadal beats Ferrer in improved display

Mohamed Dilsad

Senior UN Official to visit Sri Lanka following Kandy unrest

Mohamed Dilsad

வில்பத்து சரணாலயத்தில் வேட்டையாட சென்ற இரண்டு காவற்துறை அதிகாரிகள் உட்பட 10 பேர் கைது

Mohamed Dilsad

Leave a Comment