ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලනිපයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා අසාද්සාලීද?

(UTV|කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ මහ නගරසභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස අසාද් සාලි මහතා ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බව වාර්තාවේ.

ජනාධිපතිවරයා මේවන් විටත් ඔහුගෙන් ඉල්ලීමක් කර ඇති නමුත්,ඒ සම්බන්ධයෙන් තවමත් ශ්‍රී ලනිපයෙන් තීරණයක් ගෙන නොමැත.

එබැවින් ඉදිරියේදී රැස්වන පක්ෂයේ මධ්‍යම කාරක සභාව මේ ගැන තීරණයක් ගනු ඇති බව වාර්තාවේ.

අසාද් සාලි මහතා මීට පෙර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති වරයා ලෙසද කටයුතු කළේය.ඔහු ජාතික සමගි පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

වැඩබලන අගවිනිසුරු ලෙස බුවනෙක අලුවිහාරේ පත්කෙරේ

Mohamed Dilsad

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

රාමසාන් උපවාසය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment