විදෙස්

ඇමරිකානු ප්‍රහාරක යානා කොරියානු අහසේ යුද අභ්‍යාසයක

(UTV|ඇමෙරිකාව) – ඇමරිකානු ප්‍රහාරක යානා කොරියානු අර්ධද්වීපයට ඉහළ අහසේ අද යුද අභ්‍යාසයක නිරත වීමට නියමිත බව වාර්තාවේ.

එම යුද අභ්‍යාසය දකුණු කොරියානු ගුවන් හමුදාව සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ලෙස පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේය.

කෙසේ වෙතත්, ඇමරිකාව සමඟ එක්ව උතුරු කොරියාව සිදුකරන මෙම යුද අභ්‍යාසයට උතුරු කොරියාව විරෝධය පළ කර තිබේ.

Related posts

රයුගු උල්කාපාතයට ජපානයෙන් බෝම්බ ප්‍රහාරයක්

Mohamed Dilsad

චීනයේ ප්‍රථම මිත්‍රත්ව පදක්කම රුසියාවට

Mohamed Dilsad

දැවුණු ඔස්ට්‍රේලියාවට වැසි ඇදහැලේ

Mohamed Dilsad

Leave a Comment