විදෙස්

ඉරානයට භූ කම්පන වලින් බලපෑම්

(UTV|ඉරානය)  – නැගෙනහිර ඉරානයේ ප්‍රබල භූ කම්පන 3 කින් බලපෑම් එල්ල වෙයි.

අද අලුයම් කාලයේ රික්ටර් පරිමාණයේ 6 ක භූ කම්පනයක් මුලින් ඇති වී ඇති අතර ඉන් පසු රික්ටර් පරිමාණයේ 5 ක සහ 5 යි දශම 1 ක අතුරු කම්පන එම ප්‍රදේශයේම සිදුවූ බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.

භූ කම්පනයෙන් ගම්මාන කිහිපයකට හානි සිදුව ඇති අතර, ජීවිත හානි පිළිබඳව මෙතෙක් වාර්තා ලැබී නොමැත.

මෙම භූ කම්පන වාර්තා වන්නේ ඉරාක දේශ සීමාවේ පිහිටි කෙර්මෙන්ෂා ප්‍රාන්තයේ රික්ටර් පරිමාණ 7 යි දශම 3 ක ප්‍රබල භූ කම්පනයක් සිදුවූ සති දෙකකින් අනතුරුවය.

එම භූ කම්පනයෙන් පුද්ගලයෝ0 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වුහ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

ඇමරිකානු ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර උණුසුම් මුහුණුවරක්

Mohamed Dilsad

සවුදි අධිවේගී දුම්රිය ස්ථානයේ ඇති වූ ගින්නකින් 5ක් මරුට [VIDEO]

Mohamed Dilsad

දකුණු කොරියානු හිටපු ජනපති අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment