ක්‍රීඩා

හෙට තරඟය තිරිමාන්නට අහිමිවෙයිද?

(UTV|කොළඹ) –  සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තුන්වන ටෙස්ට් තරඟය  හෙට(02) ආරම්භ වීමට නියමිතය.

ඒ දිල්ලි නුවර ෆෙරෝෂා කොට්ලා ක්‍රීඩාංගනයේදීය.

ඉන්දීය ක්‍රීඩා මාධ්‍ය වාර්තා කලේ මෙම තුන්වන ටෙස්ට් තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු ළහිරු තිරිමාන්නට බොහෝ දුරට ක්‍රීඩා නොකරනු ඇති බවයි.

කණ්ඩායමේ අංක තුන පිතිකරු ලෙස ක්‍රීඩා කළ තිරිමාන්න දෙරට අතර පැවැති දෙවන ටෙස්ට් තරඟයේදී ලකුණු අතර නොපැමිණීම හේතුවෙන් ඔහු තුන්වන ටෙස්ට් තරඟයන් ඉවත්කර ඇති බව එම වාර්තා වල දැක්වේ.

ඔහු වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවීමට බොහෝ විට අවස්ථාව පතින බව ඉන්දියාවෙන් වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ඉන්දියාව පරදා එංගලන්තයට ජය

Mohamed Dilsad

කණ්ඩායම පැමිණෙයි

Mohamed Dilsad

කොදෙව් කණ්ඩායමේ පුහුණුකරුට තරඟ තහනමක්

Mohamed Dilsad

Leave a Comment