ප්‍රමුඛ පුවත 1

ජනපති යළි දිවයිනට

(UTV|කොළඹ) – දකුණු කොරියාවේ සාර්ථක නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ(30) රාත්‍රියේ යළි දිවයිනට පැමිණ තිබේ.

ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඊයේ රාත්‍රී 11 යි 15 ට පමණ කටුනායක ගුවන්තොටුපලට ළඟා වූ බව අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේය.

මෙම සංචාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත සෝල් මෙට්‍රොපොලිටන් නගරයේ ගෞරවණීය පුරවැසිභාවය පිරිනමනු ලැබීය.

ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සමඟ සාකච්ඡාවල නිරත වූ අතර, දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබුණි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

අපරාධ නඩු 13,283 ක කටයුතු අවසන්

Mohamed Dilsad

ඉන්දිය වෙරළ ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් නාවික හමුදාධිපති හමුවෙයි

Mohamed Dilsad

බැසිල් රාජපක්ෂගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment