විදෙස්

ඊජිප්තු ප්‍රහාරයෙන් මිය ගිය ගණන 235 දක්වා ඉහළට

(UTV|කොළඹ)  – ඊජිප්තුවේ දේවස්ථානයක දේව මෙහෙය අතරතුර එල්ලවු සන්නද්ධ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 235 ක් දක්වා ඉහළගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම ප්‍රහාරය එල්ලවු දේවස්ථානය පිහිටි උතුරු සිනායි ප්‍රාන්තය IS කැරලි කරුවන් ක්‍රියාකාරී ප්‍රදේශයක් ලෙසට සැලකේ.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ ඊජිප්තු කැරළි කණ්ඩායමක් විසින් සාමාන්‍ය වැසියන් ඉලක්ක කර මෙවැනි දරුණුතම ප්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථාව මෙය බවයි.

නමුත් මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් භාරගෙන නොමැත.

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

තායිලන්ත මහ මැතිවරණය ලබන වසර මුල

Mohamed Dilsad

කාර්ටූම් අගනුවරට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් විසි දෙදෙනෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

ජනාධිපති විශේෂ තීරණ කිහිපයක් ගනී,

Editor O

Leave a Comment