Trending News

පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල්යාමේ අවදානමක්

(UTV|කොළඹ) – පළාත් පාලන මැතිවරණය තවත් මාස 03 කින් හෝ 04 කින් කල්යාමේ අවදානමක් පවතින බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

ඒ  පළාත් පාලන සීමා නිර්ණ ගැසට් පත්‍රයට එරෙහි පෙත්සම ඉවත් කර නොගතහොත් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අප කල විමසීමකදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව කියා සිටියා.

Related posts

David Harbour finally dances with penguins in Antarctica

Mohamed Dilsad

Eastwood circling “Richard Jewell” at Fox

Mohamed Dilsad

ජනතාවට සහන සැලසීම සඳහා යුද්ධ හමුදාවෙන් බස්රථ

Mohamed Dilsad

Leave a Comment