ප්‍රමුඛ පුවත 1

අමාත්‍යාංශ තුනක වැයශීර්ෂ අද විවාදයට

(UTV|කොළඹ) – විසර්ජන පනත් කෙටුම්පත විවාදයේ දොළොස්වැනි වෙන් කළ දිනය (23) අදයි.

අයවැය කාරක සභා අවස්ථවේ වැඩසටහන යටතේ අමාත්‍යාංශ තුනක වැයශීර්ෂ විවාදයට ගැනේ.

ඒ අනුව අධ්‍යාපන,ක්‍රීඩා, අභ්‍යන්තර කටයුතු,වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු යන අමාත්‍යාංශ වැයශීර්ෂ විවාදයට ගනීමට නියමිතය.පාර්ලිමේන්තුව පෙ.ව.9.30ට ඇරඹේ.

 

රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස ටයිප්කර 77000 ට යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක.

 

 

Related posts

හෙට මධ්‍යම රාත්‍රියේ සිට විදුලි සේවක වර්ජනයක්

Mohamed Dilsad

ලූටන් ගුවන් තොටුපලේ අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික04දෙනා මුදා හැරේ

Mohamed Dilsad

ජාතික පොලිස් කොමිසමේ නිල කාලය අවසන්

Mohamed Dilsad

Leave a Comment