ප්‍රමුඛ පුවත 1

ලූටන් ගුවන් තොටුපලේ අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික04දෙනා මුදා හැරේ

(UTV| කොළඹ) – බ්‍රිතාන්‍යයේ ලන්ඩන් – ලූටන් ගුවන් තොටුපලේදී තහනම් සංවිධානයක සාමාජිකයන් බවට වන චෝදනා මත පසුගිය බදාදා අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලාංකිකයන් 04 දෙනා  මුදාහැර ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

කෙසේවෙතත් ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි බි්‍රතාන්‍ය මෙට්‍රෝපොලිටන් පොලිසිය වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව ජනමාධ්‍ය ලේකම් වැඩ අරඹයි

Mohamed Dilsad

කොළඹ බදුල්ල අතර දුම්රිය ධාවනයට බාධා(ඡායාරුප)

Mohamed Dilsad

සහල් සඳහා යළිත් පාලන මිලක්

Mohamed Dilsad

Leave a Comment