ප්‍රමුඛ පුවත 1

සීමා නිර්ණ ගැසට් නිවේදනයට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක්

(UTV|කොළඹ) – පළාත් පාලන ආයතන වල  සීමා නිර්ණයට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදනය දෙසැම්බර් මස 4 දින දක්වා වලක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනය විශය් භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් පසුගියදා නිකුත් කළේය.

Related posts

පාඨලීගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කථානායකගෙන් නිවේදනයක් [VIDEO]

Mohamed Dilsad

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Mohamed Dilsad

මීගමුවේ සිදුවූ ගැටුම් හේතුවෙන් හානි වූ දේපළවලට වන්දි.

Mohamed Dilsad

Leave a Comment