ප්‍රමුඛ පුවත 1

වෛද්‍ය පීඨ සිසුන් අද සිට අධ්‍යයන කටයුතුවල

(UTV|කොළඹ) –  අද (20) සිට සියළු වෛද්‍ය පීඨ සිසුන් අධ්‍යයන කටයුතු සඳහා සහභාගී වන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව පවසයි.
මෙලෙස මෙම සිසුන් අධ්‍යයන කටයුතු සඳහා සහභාගී වන්නේ මාස 10කට පසුවය.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පල කරමින් මෙම වසරේ ජනවාරි මස 01 වනදා සිට වෛද්‍ය පිඨ සිසුන් අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව විරෝධතා ක්‍රියාමාර්ගයකනිරත විය.
වෛද්‍ය පීඨ 8හි සිසුන් 6500ක් පමණ මෙම විරෝධතා ක්‍රියාමාර්ගයට එක්ව සිට තිබේ.

රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස ටයිප්කර 77000 ට යොමුකිරීමෙන් උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක.

 

Related posts

පොල් සඳහා පාලන මිලක් පැනවීම ගැන අවධානය

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයක සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් 40ක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොතලහිඹුටු දැව සමග විදේශිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment