Trending News

ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර

(උදයම්,කොළඹ)   –  ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව මහජන ආරක්ෂක පනතේ රෙගුලාසි ක‍්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වෙයි.

මේ අතර රියදුරු බලපත‍්‍රය නිකුත් කිරීමට අදාළ ප‍්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමේ දී සිදුවන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කර ඇත.

අද (19)පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මෙම කරුණු අනාවරණය විය.

Related posts

பாகிஸ்தானில் கடுகதி ரயிலில் தீ – 16 பயணிகள் உடல் கருகி பலி

Mohamed Dilsad

Merkel and Trump to discuss trade and defence in US talks

Mohamed Dilsad

57 Persons remanded over Thambuttegama protest

Mohamed Dilsad

Leave a Comment