Trending News

මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ආසියානු වෙලඳපොලට ඇතුළු වීම වැදගත් – අගමැති

(උදයම්,කොළඹ)  –  මෙරට ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ආසියානු වෙලඳපොලට ඇතුළු වීම අත්‍යාවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

යුරෝපා වානිජ මණ්ඩලය මඟින් සංවිධාන කළ ආර්ථික සංවර්ධ ප්‍රමුඛතා යලි සැකසීමේ වැඩසටහනට කොළඹදී අද (19) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

Related posts

Imthiaz Bakeer Markar’s book to be launched

Mohamed Dilsad

Goldstein, Daley line-up “Dungeons and Dragons”

Mohamed Dilsad

හයේ ඉංග්‍රීසි පොතේ නොහොබිනා වැඩේ වගකීම නිලධාරීනියක් බාර ගනී…? | පොත මුද්‍රණ වියදම කෝටි 07ක්

Editor O

Leave a Comment