ක්‍රීඩා

ටෙස්ට් තරඟයේ අවසන් දිනය අදයි

(උදයම්,කොළඹ)  –  සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟයේ අවසන් දිනය අදයි.

මෙහිදී ජයග්‍රහණය සඳහා කණ්ඩායම් දෙකටම සම අවස්ථා පවතියි.

ඊයේ (04 වන දිනය) නිමාවට පත්වන විට දෙවන ඉනිමේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 170ක් ලබා සිටියේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 388ක ඉලක්කයක් ශ්‍රී ලංකා පිළට  ලැබී ඇත.

ඒ අනුව කඩුලු 7ක් අතැතිව සිටින ශ්‍රී ලංකා පිළ තවත් ලකුණු 218ක් රැස් කළ යුතුය.

Related posts

පළමු තරගයේ පරාජය ගැන ධනංජය කියූ දේ

Mohamed Dilsad

මහේල ජයවර්ධනට නව සභාපති ධූරයක්

Mohamed Dilsad

ආසියානු කුසලානය 2022 : පාකිස්තානය – ශ්‍රී ලංකාව අද තරඟ බිමට

Mohamed Dilsad

Leave a Comment