විදෙස්

රුසියානු ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් වැඩ කරන බවට ඇමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්

(උදයම්,ඇමෙරිකාව)   –  තමන් රුසියානු ජනාධිපතිවරයා සමග තවදුරටත් සහයෝගයෙන් කටයුතු කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනයි.

එරට රූපවාහිනි සේවයකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින්  ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවසුවේ රුසියාව ඇමරිකානු ජනාධිපතිවරණයේදී තමන්ට සහය පළ කළ බවට පළවන වාර්තා අසත්‍ය බවය.

Related posts

දිවුරුම් දී පළමු දින 100 තුළ කොවිඞ් එන්නත් මිලියන 100 ක්

Mohamed Dilsad

සෝනියා ගාන්ධි, රාහුල් ගාන්ධි මැතිවරණ සටනේ

Mohamed Dilsad

ඕනෑම ප්‍රහාරයකට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරානයෙන් අනතුරු ඇඟවීම්

Editor O

Leave a Comment