ප්‍රමුඛ පුවත 1

මිනින්දෝරුවන් අද සිට අඛණ්ඩ වර්ජනයේ

(උදයම්,කොළඹ)   –  ඉල්ලීම් 06 ක් මුල් කරගෙන රජයේ මිනින්දෝරු සංගමය අද සිට දීපව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කර තිබේ.

සේවා ව්‍යවස්ථාව ස්ථාපිත කිරීම සහ යටිතල පහසුකම් දිියුණු කිරීම ඇතුලු ඉල්ලීම් වෙනුවෙන් ඔවුහු මෙලෙස වර්ජනයේ නිරතව සිටිති.

ඒ අනුව ඔවුන් මේ වන විට සියලු මිනුම් කටයුතුවලින් අද දිනයේ සිට ඉවත්ව ඇත.

ඊයේ සහ පෙරේදා දිනවල ඔවුන් සංකේත වර්ජනයක නිරතවූ අතර බත්තරමුල්ලේ පිහිටි ඉඩම් අමාත්‍යාංශය ඉදිරිපිට ඊයේ විරෝධතාවක නිරත වුණි.

Related posts

ලක්ෂ ගණන් වැය කරලා මැෂින් ගෙනල්ලා ෆෝන් ටැප් කළේ මේ ආණ්ඩුව නෙවෙයි. – ඇමති හැරිසන් කියයි

Mohamed Dilsad

මාංචු වලින් අපේ අරගලය නවත්වන්න බෑ – පාඨලී [VIDEO]

Mohamed Dilsad

මාකඳුරේ මධූෂ්ගේ අනියම් බිරිඳ CID යට ප්‍රකාශයක් දෙයි

Mohamed Dilsad

Leave a Comment