ප්‍රමුඛ පුවත 1

ලන්ච් ෂීට්,රිජිෆෝම්, සිලි බෑග් ඉදිරියේදී තහනම්

(උදයම්,කොළඹ)   –  ලන්ච් ෂීට්,රිජිෆෝම්, කෑම අසුරණ හා සිලි බෑග් භාවිතය තහනම් කිරීමට රජය තීරණය කරයි.

ඊට අදාළ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවලියට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ලබන සැප්තැම්බර් මාසයේ සිට මෙම තහනම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 

Related posts

ජන සංහාර සතිය අද සිට ක්‍රියාත්මකයි

Mohamed Dilsad

කිතුල් වගාව ව්‍යාප්ත කිරීමට වැඩපිළිවෙලක්

Mohamed Dilsad

පළමු ප්‍රතිඵලය රාත්‍රී 12ට පෙර

Mohamed Dilsad

Leave a Comment