ප්‍රමුඛ පුවත 1

ජනප්‍රිය ගායන ශිල්පී රෝයි පීරිස් මහතා අභාවප්‍රාප්ත වෙයි

(උදයම්,මීගමුව ) –  ජනප්‍රිය ගායන ශිල්පී රෝයි පීරිස් මහතා අභාවප්‍රාප්ත වෙයි.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු අභාවප්‍රාප්තවී ඇති බව වාර්තා වේ.

අද(21) උදෑසන මීගමුව රෝහලට ඇතුළත් කිරීමේ ඔහු අභාවප්‍රාප්ත වූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

රෝයි පිරිස් මහතා, “මා දෑසේ වේදනා, ඔබ නෑසූ කතාවක් කියන්නම් ලදේ“ යන ආදි ගීත රැසක් ගායනාකරමින් රසික හදවත් දිනූ අයෙකු වෙයි.

මියයනවිට ඒ මහතා 54වන වියේ පසුවිය.

Related posts

දකුණු පළාත් ජාතික හැඳුනුම්පත් කාර්යාලය විවෘත කෙරේ

Mohamed Dilsad

පාසැල් වල ආරක්ෂාව තහවුරු කිරීමට තවත් චක්‍ර ලේකයක්

Mohamed Dilsad

කොටහේන – රාමනාදන් මාවතේ වාහන ගමනාගමනය සීමා කරයි

Mohamed Dilsad

Leave a Comment