ප්‍රමුඛ පුවත 1

කොටහේන – රාමනාදන් මාවතේ වාහන ගමනාගමනය සීමා කරයි

(UTV| කොළඹ) – කොටහේන අලුත් මාවතේ හෙට්ටියාවත්ත හන්දිය සිට ඉබ්බගේවත්ත හන්දිය දක්වා රාමනාදන් මාවතේ අද (11) රාත්‍රී 9.00 සිට ලබන 14දා පෙරවරු 5.00දක්වා  වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙම මාර්ග කොටසේ අලුතින් ජලනල එළීම මේ වන විට සිදුකරමින් පවතින බැවින් මෙලෙස මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇත.
එබැවින් මෙම මාර්ගයේ ගමන්ගන්නා මහජනතාව සහ රියදුරන් එම කාලය තුළදී විකල්ප මාර්ග භාවිත කිරීමට කටයුතු කරන ලෙස පොලිස් මූලස්ථානය වැඩිදුරටත් ඉල්ලා සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණයෙන් ජනතා කැමැත්ත පෙන්විය හැකි – අගමැති මහින්ද

Mohamed Dilsad

උත්සව සමය හේතුවෙන් දිවයින පුරා ආහාර වැටලීම්

Mohamed Dilsad

එජාපයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද

Mohamed Dilsad

Leave a Comment