ප්‍රමුඛ පුවත 1

ඉන්දීය ධීවර යාත්‍රා 42ක් නිදහස් කිරීමට සුදානම්

(උදයම්,කොළඹ)   – අත්අඩංගුවේ ඇති ඉන්දීය ධීවර යාත්‍රා 42ක් ඉදිරි දින කිහිපය තුළ නිදහස් කිරීමට රජය සුදානම්වේ.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පැවසුවේ ඉන්දු – ලංකා ධීවර ගැටළුව පිළිබදව දෙරටේ රජයන් අතර ඇති එකඟතාවයන්ට අනුව මෙම නිදහස් කිරීම සිදුවන බවය.

මෙරට මුහුදු සීමාවට ඇතුළු වී සිදුකරන නීතිවිරෝධී ධීවර පන්න ක්‍රම තවදුරටත් සීමා කිරීම සඳහා විදේශ ධීවර යාත්‍රා පනත නමින් කෙටුම්පතක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නියමිත බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

Related posts

බඩගමුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 25ක්ත තුවාල

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මූල්‍ය නිලධාරී අත්අඩංගුවේ

Mohamed Dilsad

ජනපතිගේ ගැසට් නිවේදනය අත්හිටුවමීන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment