ක්‍රීඩා

එක්දින නායකත්වය උපුල් තරංගට ටෙස්ට් නායකත්වය චන්දිමාල්ට

(උදයම්,කොළඹ)  –  උපුල් තරංග එක්දින නායකත්වයටත්, දිනේෂ් චන්දිමාල් ටෙස්ට් නායකත්වයටත් පත් කරයි.

ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්වීම නිසා මෙම පත්කිරීම සිදු කල බව ශ්‍රීලංකා ක්‍රිකට් ආයතයේ පැවති මාධ්‍ය හමුවේදී එහි සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

කෙසේ වෙතත් රංගන හේරත් ටෙස්ට් නායකත්වයට පත්කිරීම සම්බන්ධයෙන් ද ඊයේ (11)රාත්‍රී වනවිටත් සාකච්ඡා පැවැත්වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) තේරීම් කමිටුව සාකච්ඡා කර නව නායකත්වය සඳහා උපුල් තරංග පත් කර ඇත.

නමුත් උප නායකත්වය සඳහා සුදුස්සෙකු මේ වනතෙක් තීරණය කර නොමැත.

 

 

Related posts

ධනුෂ්ක ගැන මහේල කියූ දේ

Mohamed Dilsad

යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවලියේ අවසන් මහ තරගයට ඉතාලිය සුදුසුකම් ලබයි

Mohamed Dilsad

නිකොලස් පූරන්ට තරඟ 4ක තහනමක්

Mohamed Dilsad

Leave a Comment