Trending News

අපිම අරඹමු- ඩෙංගු දුරලමු- ජාතික ක්‍රියාන්විතය අද

(උදයම්,කොළඹ)   –  “අපිම අරඹමු- ඩෙංගු දුරලමු- ජාතික ක්‍රියාන්විතයට එක්වෙමු” ජාතික වැඩසටහන පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන අද (12) පෙ.ව. 9.00 සිට පෙ.ව.11.00 දක්වා සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සජීවි විකාශනය වේ.

ඒ අනුව මෙම කාලය තුළ වසංගතයක්ව පවතින ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම්, විශේෂ සාකච්ඡා  පැවැත්වෙන අතර මෙම ජාතික කර්තව්‍යයට සියලුම විද්‍යුත් මාධ්‍ය මෙම කාලය තුළ මෙම වැඩසටහන විකාශනයට එක් වීම විශේෂත්වයක් වේ.

මුදල් හා ජන මාධ්‍ය අමාත්‍යංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් සියලු මාධ්‍ය ඒකාබද්ධ කරගනිමින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ. පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදා සහය ද ලබාදී තිබේ.

Related posts

ஆத்மீக பணியில் ஈடுபடுபவர்களை வீணாக விமர்சித்து இனவாதிகளுக்கு தீனி போடாதீர்கள்! – ரிஷாத்

Mohamed Dilsad

පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පතේ සංශෝධනවලට එරෙහි පෙත්සම් විභාගයේ තීන්දුව කතානායකට

Editor O

‘Suwa Sariya’ second phase under Indo – Lanka Premiers patronage

Mohamed Dilsad

Leave a Comment