ප්‍රමුඛ පුවත 1

පස්වරුවේ වැසි

(උදයම්,කොළඹ)   –  බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු  සහ වයඹ පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැක.

දකුණු පළාතේ විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වන අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.

Related posts

බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහි නඩුව අද සිට යළිත් විභාගයට

Mohamed Dilsad

අමාත්‍යංශ ලේකම්වරුන් පත්කෙරේ

Mohamed Dilsad

ජනාධිපතිවරණයට ශ්‍රීලනිපයෙන් අපේක්ෂකයෙක්

Mohamed Dilsad

Leave a Comment