ප්‍රමුඛ පුවත 1

අධිවේගීයේ කඩවත සහ කඩුවෙල අතර කොටස සම්පූර්ණයෙන්ම වැසේ

(උදයම්,කොළඹ)   –  අධිවේගී මාර්ගයේ  කඩවත සහ කඩුවෙල අතර කොටස සම්පූර්ණයෙන්ම අද දහවල් 12.30 වසා දැමුණි.

එය යළි විවෘත වන්නේ පස්වරු 4.00 පමණය.

අධිබලැති විදුලි රැහැනක් කඩා වැටීම හේතුවෙන් ඊයේ දිනයේද මෙම මාර්ග කොටස තාවකාලිකව වසා කැමුණි.

Related posts

කොරෝනා සඳහා ජාතික ක්‍රියාකාරී කමිටුව අද පස්වරුවේ රැස්වේ

Mohamed Dilsad

අද පස්වරුවේ පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැසි..

Mohamed Dilsad

බොහෝ ප්‍රදේශ වලට අදත් තද සුළං

Mohamed Dilsad

Leave a Comment