කලා

ශාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටයට වාරණයක්

(උදයම්,ඉන්දියාව)  –  සුපිරි නළු ශාරුක් ඛාන් හා අනුශ්කා ශර්මාගේ අලුත්ම චිත්‍රපටය වන ‘Jab Harry Met Sejal’ වාරණය කර ඇති බව වාර්තාවේ.

ඒ එම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වීමත් සමඟය.

මෙහි වැඩිහිටියන්ට පමණක් නැරඹිය හැකි දර්ශන රැසක්  ඇතුලත්ව තිබීම ඊට හේතුවයි.

මේ වන විටත් ඉන්දීය චිත්‍රපට පාලක මණ්ඩලය විසින් මෙය සංශෝධනය කළ යුතු බවට නිශ්පදක මණ්ඩලයට දන්වා තිබේ.

ඉම්ටියාස් අලි විසින් අධ්‍යක්ෂණය කරන Jab Harry Met Sejal චිත්‍රපටය අගෝස්තු මස 4 වනදා තිරගත වීමට නියමිතය.

Related posts

රජිනිකාන්ත් හදිසියේ රෝහල්ගත කරයි

Mohamed Dilsad

‘හල්ක්’ චිත්‍රපටයට වීර කාන්තා චරිතයක්

Mohamed Dilsad

ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනි කත්‍රිනා කයිෆ්ටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment