ක්‍රීඩා

ශ්‍රී ලංකාවට කඩුලු 8 ක විශිෂ්ට ජයක්

(උදයම්,හම්බන්තොට)   –  ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර අද (06) පැවැත් වු තෙවන එක්දින තරඟයේ කඩුලු 8 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු 310 ක් ලබා ගත්තේය.
ඒ අනුව ලකුණු 311 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රි ලංකා පිල පන්දුවාර 47 යි පන්දු 2 ක් අවසානයේ දී කඩුලු දෙකක් දැවී ලකුණු 312 ක් ලබා ගෙන තරගේ ජය වාර්තා කළේය.
ඒ අනුව තරග 5කින් යුත් එක් දින තරගාවලියේ තරග 2කට 1කක් ලෙස ඉදිරියෙන් පසුවීමට ලංකා පිලට හැකි වී තිබේ.

Related posts

ඩිල්ෂාන්ගේ උපන් දිනට ICC යෙන් සිංහල සුභ පැතුමක්

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගයක්

Mohamed Dilsad

ස්කොට්ලන්තයට ජය

Mohamed Dilsad

Leave a Comment