විදෙස්

කටාර් රාජ්‍යයට තවදුරටත් සම්බාධක

(උදයම්,කටාරය)   –   කටාර් රාජ්‍යයට තවදුරටත් සම්බාධක පැනවීමට තීරණය කර තිබේ.

සෞදි අරාබිය ප්‍රමුඛ ගල්ෆ් රටවල් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

සෞදි අරාබිය ප්‍රමුඛ ගල්ෆ් රටවල් කටාරය වෙත ඉදිරිපත් කළ කොන්දේසි ඉටු කිරීම සඳහා  ලබාදුන් පැය 48 ක කාලවිරාමයත් මේ වනවිට අවසන්ව තිබේ.
කටාරය වෙත ලබාදී තිබූ කොන්දේසි සම්පූර්ණ නොකිරීමත් සමඟ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඊයේ ඊජිප්තුවේ කයිරෝ නුවරට රැස් වූ මැදපෙරදිග රටවල් 04ක විදේශ අමාත්‍යවරු සාකච්ජා කිරීමෙන් පසුවමෙම තීරණය ගෙන ඇත.

Related posts

හත්වෙනි වරටත් ජනාධිපති වූ ඇලෙක්සැන්ඩර්

Editor O

ඉන්දියාවේ ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

ජපාන මුහුදට, උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාර

Mohamed Dilsad

Leave a Comment