ප්‍රමුඛ පුවත 1

සාගරිකා දුම්රියට පුද්ගලයෙකු බිලි වෙයි

(උදයම්,අම්බලන්ගොඩ)  –  අම්බලන්ගොඩ ගල්දූව ආරණ්‍ය සේනාසනය අසළ ප්‍රදේශයේදී අද (06)අලුයම සාගරිකා දුම්රියේ ගැටී  පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වෙයි.

දුම්රිය හරස් මාර්ගයේදී මෙසේ අනතුරට ලක්ව ඇත්තේ යතුරු පැදියක ගමන්ගත් පුද්ගලයෙකුය.

එක් පෙදෙසක ගේට්ටුවක් පමණක් වසා තිබී ඇති අතර අනෙක් පස ගේට්ටුව දෙසින් පැමිණි යතුරු පැදිය දුම්රියේ ගැටී තිබේ.

යතුරුපැදිකරුට තිරිංග ක්‍රියාත්මක කර ගැනීමට නොහැකිවීම නිසා මෙම අනතුර සිදුව ඇති බව වාර්තාවේ.

Related posts

රටට සිදුවන මිලියන ගණනක පාඩුවක් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය හෙළි කරයි

Mohamed Dilsad

උඩවලව ජලාශයේ සියළුම වාන් දොරටු විවෘත කෙරේ

Mohamed Dilsad

දුම්වැටි මිල වැඩි කිරීමේ අදාල ගැසට් නිවේදනය මෙතෙක් ක්‍රියාත්මක වී නැත – මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය

Mohamed Dilsad

Leave a Comment