ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමීටුවේ කාලය දීර්ඝ කෙරේ

(උදයම්,කොළඹ)  –  ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමීටුවේ එළැඹෙන දෙසැම්බර් 31 දා තෙක් කාලය තවත් මාසය 6කට දීර්ඝ කළ බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

තේරීම් කමිටුවේ සභාපති ලෙස සනත් ජයසූරිය මහතා කටයුතු කරන අතර රොමේෂ් කලුවිතාරණ, රන්ජිත් මදුරුසිංහ, එරික් උපශාන්ත හා අසංක ගුරුසිංහ තේරීම් කමිටුව නියෝජනය කරයි.

Related posts

කට්ටිය හැමෝගෙම වැරදි තමයි හැම දේටම මුල – මාලිංග

Mohamed Dilsad

ටයිකොන්ඩෝ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක්

Mohamed Dilsad

ආසියානු කුසලාන, ශ්‍රී ලංකාව සහ බංගලදේශය අතර 20-20 පළමු තරඟය අද

Editor O

Leave a Comment