ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමීටුවේ කාලය දීර්ඝ කෙරේ

(උදයම්,කොළඹ)  –  ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමීටුවේ එළැඹෙන දෙසැම්බර් 31 දා තෙක් කාලය තවත් මාසය 6කට දීර්ඝ කළ බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

තේරීම් කමිටුවේ සභාපති ලෙස සනත් ජයසූරිය මහතා කටයුතු කරන අතර රොමේෂ් කලුවිතාරණ, රන්ජිත් මදුරුසිංහ, එරික් උපශාන්ත හා අසංක ගුරුසිංහ තේරීම් කමිටුව නියෝජනය කරයි.

Related posts

LPL තරඟාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතුරින් වටිනාම 5 දෙනා මෙන්න

Mohamed Dilsad

ග්ලෙන් පිලිප්ස් පළමු වරට ටෙස්ට් තරගාවලියකට

Mohamed Dilsad

ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

Mohamed Dilsad

Leave a Comment