ක්‍රීඩා

ග්ලෙන් පිලිප්ස් පළමු වරට ටෙස්ට් තරගාවලියකට

(UTV | සිඩ්නි) – ඕස්ට්‍රේලියාවට එරෙහි තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය සඳහා නවසීලන්ත කණ්ඩායමට ග්ලෙන් පිලිප්ස් සිඩ්නි නුවරට කැඳවා තිබේ.

ඒ නවසීලන්ත කණ්ඩායමේ කේන් විලියම්සන් සහ හෙන්රි නිකල්ස් යන දෙදෙනාම අසනීප තත්වයෙන් පසුවන බැවිනි.

23 හැවිරිදි පිලිප්ස් පළමු වරට ටෙස්ට් තරගාවලියට කැඳවීමට කණ්ඩායමේ කළමනාකාරිත්වය තීරණය කර තිබේ.

මෙම අවස්ථාවේ කණ්ඩායමට සුදුසු තීරණය මෙය බව ප්‍රධාන පුහුණුකරු ගැරී ස්ටෙඩ් පවසා ඇත.

Related posts

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම උසාවි යයි.

Editor O

නිකොලස් පූරන්ට තරඟ 4ක තහනමක්

Mohamed Dilsad

මයිකල් පෙල්ප්ස්ට BBC යෙන් අගනා සම්මානයක්

Mohamed Dilsad

Leave a Comment