දේශීය

කසළ ප්‍රවාහනය කිරීමට චීනයෙන් දුම්රිය එන්ජින් [PHOTOS]

(UTV | කොළඹ) – ආරුවක්කාලු කසළ අංගණය වෙත කසළ ප්‍රවාහනය කිරීම වෙනුවෙන් චීනයේදී  සකස් කරන ලද දුම්රිය එන්ජින් ශ්‍රී ලංකාවට ගෙන්වා තිබේ. 

මෙම දුම්රිය එන්ජින් කොළඹ වරායෙන් ශ්‍රී ලංකාවට ගොඩ බස්වා ඇත.

 

Related posts

අහනාෆ් ජාසීම් ඇප මත නිදහස්

Mohamed Dilsad

ඊ – ඉඩම් ලියාපදිංචිය කඩිනම් කිරීමට ජනපති උපදෙස්

Mohamed Dilsad

 ජනපතිගේ අමාත්‍යාංශවල වගකීම් පැවරෙන රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්න

Mohamed Dilsad

Leave a Comment