ප්‍රමුඛ පුවත 1

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ප්‍රදර්ශන වේලාවේ වෙනසක්

(උදයම්,කොළඹ)  –  දෙහිවල ජාතික සත්වෝද්‍යානය නව ආකර්ෂණයකින් නරඹන්නන් හට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව වනජීවී අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව දෙහිවල ජාතික සත්වෝද්‍යානය සැප්තැම්බර් මස 9 වනදා සිට උදෑසන 7.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබීමටත් කටයුතු කරන බව වනජීවී අමාත්‍ය ගාමණී ජයවික්‍රම මහතා මාධ්‍ය වෙත පැවසීය.

Related posts

IMF නියෝජිත කණ්ඩායමක් ඉදිරියේදී දිවයිනට

Mohamed Dilsad

2017 වසරේ පාරිභෝගික අධිකාරියේ වැටලීම්වල17% ක වර්ධනයක්- අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

රිකිල්ලගස්කඩ රෝහලේ අර්බුධයක්

Mohamed Dilsad

Leave a Comment