ප්‍රමුඛ පුවත 1

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ප්‍රදර්ශන වේලාවේ වෙනසක්

(උදයම්,කොළඹ)  –  දෙහිවල ජාතික සත්වෝද්‍යානය නව ආකර්ෂණයකින් නරඹන්නන් හට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව වනජීවී අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව දෙහිවල ජාතික සත්වෝද්‍යානය සැප්තැම්බර් මස 9 වනදා සිට උදෑසන 7.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබීමටත් කටයුතු කරන බව වනජීවී අමාත්‍ය ගාමණී ජයවික්‍රම මහතා මාධ්‍ය වෙත පැවසීය.

Related posts

රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපති ලෙස ශාන්ත බණ්ඩාර මහතා පත් කෙරේ

Mohamed Dilsad

කැලණිය සරසවියේ අධ්‍යයන කටයුතු අද යළි ඇරඹේ

Mohamed Dilsad

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට

Mohamed Dilsad

Leave a Comment