ප්‍රමුඛ පුවත 1

රාගම කොල්ලයේ ප්‍රධාන සැකකරු ඇතුළු 5ක් අත්අඩංගුවට(වීඩියෝ)

(උදයම්,කොළඹ)    –  රාගම බැසිල්කා ප්‍රදේශයේදි සිදුවූ රුපියල් ලක්ෂ 77කොල්ලයේ ප්‍රධාන සැකකරු ඇතුළු පස් දෙනෙකු සමග මුදල් වලින් කොටසක්ද අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ දිසා බුද්ධි ඒකකය අද (3) අලුයම සමත් විය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයික් පස්දෙනාගෙන් තිදෙනෙකු හමුදා සාමාජිකයින් බව පොලීසිය පවසයි.

වත්තල පිහිටි ප්‍රධාන පෙළේ නිමි ඇදුම් ප්‍රදර්ශනාගාරයක අයත් මෙම මුදල  කඩවත පිහිටි එම ශාඛාවක් වෙත රැගෙන යමින් සිටියදි පසුගිය 26 දින මෙම කොල්ලය සිදුව විය.

Related posts

දේශපාලන වලිප්පුව හැදුනු අයට මේ රට විනාශ කිරීමට දිය නොහැකි [VIDEO]

Mohamed Dilsad

2017 පාසල් විභාග කාලසටහන මෙන්න

Mohamed Dilsad

සැකකටයුතු තොරතුරක් සඳහා විශේෂ අංකයක් .

Mohamed Dilsad

Leave a Comment