ප්‍රමුඛ පුවත 1

සරුංගල් යවමින් සිටි ළමයෙකු වගා ළිඳකට වැටී මරුට

(උදයම්,දඹුල්ල)   –   ගලේවෙල,කොස්ගහහින්න ප්‍රදේශයේදී සරුංගල් යවමින් සිටි ළමයෙකු වගා ළිඳකට වැටී මියගොස් තිබේ.

තවත් ළමුන් පිරිසක් සමඟ ඊයේ(30) පස්වරුවේ සරුංගල් යවමින් සිටි අවස්ථාවේ එම ළමයා ළිඳට වැටී ඇත.

අසල්වාසීන් විසින් ළමයා ළිදෙන් ගොඩට ගෙන රෝහල්ගත කර ඇති අතර ඒ වන විටත් ඔහු  මියගොස් සිටි බව වාර්තා වෙයි.

මියගොස් ඇත්තේ 08 හැවිරිදි පිරිමි දරුවෙකි.

Related posts

අපදා වලින් මියගිය පිරිස අතර පාසල් සිසුන් 44ක්

Mohamed Dilsad

කැබිනට් රැස්වීම පවත්වන වෙලාවේ වෙනසක්

Mohamed Dilsad

ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල අද

Mohamed Dilsad

Leave a Comment