විදෙස්

ඇමරිකානු වෙබ් අඩවි කිහිපයකට යළි සයිබර් ප්‍රහාරයක්

(උදයම්,ඇමෙරිකාව)  –  ඇමරිකානු රජයේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අයි.එස්. සංවිධානය එල්ල කර ඇති මෙම සයිබර් ප්‍රහාරයෙන් වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ රජයේ වෙබ් අඩවි කිහිපයක් බවයි.

එම ප්‍රාන්තයේ ආණ්ඩුකාර ජෝන් කැසිච්ගේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයෙන් බලපෑම් එල්ලවී ඇත.

සයිබර් ප්‍රහාරයට ලක්වූ පරිගණක පද්ධතිවලට පිවිසුණු විගස ISIS සංවිධානයේ පණිවුඩයක් එය තුළ ප්‍රදර්ශනය වන අතර, එමගින් මැදපෙරදිග රටවල සිදුවන ත්‍රස්ත ප්‍රහාරවල වගකීම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් භාරගත යුතු බව සඳහන්.

Related posts

ඩොලර් මිලියන 9 කට අධික වටිනාකමින් යුතු ඇත්දළ තොගයක් සොයාගනී

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල සිදුවු ප්‍රහරයෙන් මිය ගිය ගණන ඉහළට

Mohamed Dilsad

ඉන්දුනීසියාවට යළිත් සුනාමි අවධානමක්

Mohamed Dilsad

Leave a Comment