ප්‍රමුඛ පුවත 1

තමා කිසිඳු විශ්වවිද්‍යාල සිසුවෙකුට දොස් නගන්නෑ -ජනපති

(උදයම්,පොළොන්නරුව )  – දේශපාලන හස්තයන්ගේ මෙහෙයවීමෙන් සිදු කෙරෙන කුමන්ත්‍රණවලට තමා කිසිඳු විශ්වවිද්‍යාල සිසුවෙකුට දොස් නැගීමක් සිදු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

වෛද්‍ය සිසුන්ට අසාරධාරණයක් සිදුකරමින් ඔවුන්ගේ වරප්‍රසාද අහිමි කර නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට රජය කටයුතු කරන බවට ඇතැම් පිරිස් රටට පෙන්වීමට උත්සාහ දරන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ඒ සඳහා විශ්වවිද්‍යාල සිසුන් නොමඟ යවමින් සිටින බව පොලොන්නරුව, ලංකාපුර මහා විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේය.

Related posts

දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්වරිය ඇතුළු නිලධාරීන් පිරිසකට කොළඹට කැඳවීමක්

Mohamed Dilsad

නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණයේ පාර්ලිමේන්තු විවාදය අදයි

Mohamed Dilsad

විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය අද

Mohamed Dilsad

Leave a Comment